ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාම්කාරයෙකු වන ශිරාන් බාසික් මෙරටට රැගෙන එයි!

කොළඹ LNW:ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය. ඔහු සමග තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකුද රැගෙනවිත් තිබෙන අතර අද රාත්‍රී 08:48ට Air Arabia ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ. මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම … Continue reading ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාම්කාරයෙකු වන ශිරාන් බාසික් මෙරටට රැගෙන එයි!