හවායි ලැව්ගිනි ව්‍යසනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 93 දක්වා ඉහළට !

හවායිහි ලැව්ගිනි හේතුවෙන් 93 දෙනෙකු මියගොස් නිවාස දහස් ගණනක් විනාශ වී ඇති බව වාර්තා වේ.

හවායිහි ආණ්ඩුකාර ජොශ් ග්‍රීන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුනේ, මෙම ලැව්ගින්න නිසැකවම හවායි මෙතෙක් මුහුණ දුන් දරුණුතම ස්වභාවික ව්‍යසනය බවත් මේ වන විට විපතට පත් වූවන් වෙනුවෙන් පහසුකම්, සෞඛ්‍ය ආධාර ලබා දෙමින් නැවත පදිංචි කිරීම් පිළිබඳ සලකා බැලීමට මූලිකත්වය ලබා දී ඇති බවයි.

ගින්න හේතුවෙන් ප්‍රානතය පුරා සිදුව ඇති හානිය ඩොලර් බිලියන 6 කට ආසන්න ලෙස ගණන් බලා ඇති අතර හවායිහි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබුණෙ, ප්‍රාන්තය නැවත ගොඩ නැගීමට වසර ගණනාවක් ගතවනු ඇති බවයි.

සශිකලා මධුෂාණී

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...