මනූෂගෙන් හිස්වුණු අසුනට බන්දුල ලාල් පත්කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව මනූෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ.

ඊයේ (14) රාත්‍රියේදී එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

2020 මහමැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයින් අතරින් මනූෂ නානායක්කාර මහතා දෙවැනි තැන ලබාගෙන තිබුණු අතර ඔහුට පසුව වැඩිම මනාප ලබාගෙන සිටියේ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...