මුහුණු පැළඳගත් පිරිසක් ඊශ්‍රායල ගමක් වනසයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල පදිංචිකරුවන් විශාල පිරිසක් රැඳී සිටින බටහිර ඉවුරේ ගමක නිවාස සහ මෝටර් රථ ගිනි තබා පුද්ගල ඝාතන ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ වෙස් මුහුණු පැළඳගත් පිරිසක් ඊයේ සවස නැග්ලුස් නගරයට ආසන්න ජිට් ගම්මානයට මෙම පහරදීම සිදුකර ඇති බවයි. කෙසේ වෙතත් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය මෙය ප්‍රතික්ෂේප කරයි. මෙම අපරාධය මෙන්ම ඕනෑම සාපරාධී ක්‍රියාවකට වගකිවයුතු අය අල්ලා දඬුවම් ලබා දෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...