මුහුදු වෙරළෙන් තවත් නාඳුනන මළසිරුරක් හමුවෙයි !

0
2139

රත්මලාන මුහුදු වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් අද (16) දිනයේදී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙසේ හමුවී ඇත්තේ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වේ.

පසුගිය සති කිහිපය තුළ අවස්ථා කිහිපයකදී ම කොළඹ ආසන්න ප්‍රදේශවල වෙරළ තීරයෙන් මේ ආකාරයෙන් නාඳුනන මළ සිරුරු හමුවී තිබිණි.

RN