ඉල්ලා අස්වූ සභාපති වෙනුවට වෙනත් නමක් නිර්දේශ කරයි

Date:

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරය සඳහා ජයන්ත විජේරත්න මහතාගේ නම නිර්දේශ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම් දීමක් සිදුකර තිබේ.

ජයන්ත විජේරත්න මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ අයෙකි.

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ හිටපු සභාපති බී. විජයරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව හේතුවෙන් මෙම නිර්දේශ කිරීම සිදුකර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...

ASP රොහාන් ඕලුගලට ස්ථාන මාරුවක්

සටහන - රුවන් නෙළුගොල්ල කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිසක්...