පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරයෙක් සජිත් සමග එක්වෙමින් වේදිකාවට ගොඩවෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු මහතා සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් සමගි ජන සන්ධානය සමග එක්වූයේය.

ඒ, අද (17) මේ වනවිට අකුරැස්සේදී පැවැත්වෙන සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ රැලියේදී ය.

කරුණා කොඩිතුවක්කු මහතා 2020 මහමැතිවරණයේදී මාතර දිස්ත්‍රික් පොහොට්ටු අපේක්ෂකයින් අතරින් දෙවැනි ස්ථානයට පත්වෙමින් ජයග්‍රහණය කළේ මනාප 114,319ක් ලබමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට 27 වසරක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 26: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ...

කාලෙකට පස්සෙ විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව ශ්‍රී...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...