සටහන – රුවන් නෙළුගොල්ල
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්රික්ක 6ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇති නායයාමේ අනතුරු හැඟවීම හෙට (18) පස්වරු 04.00 දක්වා දීර්ඝ කර තිබේ.
ඒ අනුව අදාළ ප්රදේශවල ජනතාව වඩාත් විමසිලිමත්ව, අවධානයෙන් සිටිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවධානයෙන් සිටින්න (ඇම්බර්)
ගාල්ල දිස්ත්රික්කය:
- යක්කලමුල්ල
- ඇල්පිටිය
- නාගොඩ
- නෙළුව
කළුතර දිස්ත්රික්කය:
- මතුගම
- හෙරණ
- ඉංගිරිය
- බුලත්සිංහල
කෑගල්ල දිස්ත්රික්කය:
- දෙහිඹ්විට
- දැරණියගල
- වරකාපොල
- බුලත්කොහුපිටිය
මාතර දිස්ත්රික්කය:
- පිටබැද්දර
රත්නපුර දිස්ත්රික්කය:
- කලවාන
- රත්නපුර
- ඇලපාත
- කුරුවිට
- ඇහඅළියගොඩ
- නිවිතිගල
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
කොළඹ දිස්ත්රික්කය:
- සීතාවක
කළුතර දිස්ත්රික්කය:
- වලල්ලාවිට
- පාලින්දනුවර
- අගලවත්ත
- දොඩංගොඩ
කෑගල්ල දිස්ත්රික්කය:
- යටියන්තොට
- කෑගල්ල
මාතර දිස්ත්රික්කය:
- අතුරලිය
රත්නපුර දිස්ත්රික්කය:
- පැල්මඩුල්ල
- අයගම