වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW:

මේ වනවිට තෙත වී මිලදි ගැනීම අත්හිටුවා තිබෙන අතර, මෙවර යළ කන්නයේ වී මෙට්ට්‍රික් ටොන් විසි දහසකට වැඩි ප්‍රමාණයක්,දැනටමත් මීලදි ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

මේ අතර පොළොන්නරුව හා අනුරාධපුර ප්‍රදේශවල මේ වන විට වී අස්වනු නෙලීම සිදු කෙරෙන අතර, විවෘත කළ හැකි සියලු ගබඩා විවෘත කර, වී මිලදී ගැනීමට කටයුතු කරන බව, සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...