ජූලියන් බෝලිං සහ ජොනතන් මාර්ටෙන්ස්ටින් CID ට කැඳවයි!

Date:

පිහිනුම් ශූර ජූලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටින් අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

පසුගිය ජූලි නම වනදා ඇති වූ ජන අරගලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහායි එලෙස ඔවුන් කැඳවා ඇත්තේ.

එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමට අදාල විමර්ශන පාදක කරගනිමින් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...