සිරිකොතේ අලියා වෙනුවට ගෑස් සිලින්ඩරයක් !

Date:

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ මෙතෙක් කල් ඉහළින්ම ප්‍රදර්ශනය කළ එම පක්ෂයේ ලාංඡනය වන අලියා ලකුණට ඉදිරියෙන් ගෑස් සිලින්ඩරය ලකුණ සහිත පුවරුවක් එල්ලා තිබේ.

ඒ, මෙවර ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වදින්නේ ගෑස් සිලින්ඩරය ලකුණෙන් වීම නිසා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

41 වන Mrs. World රූප රාජිනියන් අතුරින් ලංකාවේ සබීනා දෙවන අනුශූරතාවයට!

සටහන – පුලී ජනවාරි 30, කොළඹ (LNW):  41 වන මිසිස්...

‘වේල්ගේ අවසාන පැතුම’: පුතාගේ අවමංගල්‍යය සඳහා ටෙක්සාස් මිනිසා නිදහස් කිරීම ICE ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 30 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආගමන...

කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...