විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

0
3656

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා කියලා ආරංචියක් දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිරෙමින් තියෙනවා.

ආර්ථික ඔස්තාර් කෙනෙක්ගේ නායකත්වයෙන් මේක වෙන්න නියමිතයි කියලා තමයි කියන්නේ.

තව, මන්ත්‍රී ධුරය මුදලට විකුණුවාය කියලා චෝදනාවක් එල්ල වුණු අයෙකුත් මේකෙ ප්‍රධාන චරිතයක් කරනවා ලු.

ලබන සතියේ තමයි හරියටම බලාගන්න වෙන්නේ ….