ගෝඨාභයට ඕන වෙලාවක එන්න පුලුවන්, අපිට අමුතුවෙන් කරන්න දෙයක් නෑ – අලි සබ්‍රි

Date:

එල්ල වූ මහජන විරෝධය හමුවේ රටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ නැවත පැමිණීම පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසන්නේ. CNN පුවත් සේවය වෙත ඔහු මේ පිළිබඳව පවසා තිබෙනවා.

ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය ඕනෑම වේලාවක යළිත් ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවයි. ඊට අදාලව රජයට නිළ වශයෙන් සිදුකළ යුතු කිසිවක් නොමැති බවත් ඔහුගේ නැවත පැමිණීම සාමාන්‍ය තත්වයක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...