අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට!

Date:

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (18) පස්වරු දෙකට පමණ ලිප්ටන් වට රවුමේ සිට ලෝටස් පෙදෙස දක්වා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විරෝධතා පා ගමනක් පැමිණෙමින් සිටි අතර එහිදී එම විරෝධය විසුරුවා හැරීම සඳහා පොලීසිය කොළඹ යූනියන් පෙදෙසේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙහිදී පිරිස විසිරෙමින් සිටි අවස්ථාවේදී කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතර වසන්ත මුදලිගේ ද සිටින බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...