යෙලෝනයිෆ් ලැව්ගින්න හේතුවෙන් කැනඩාවේ මාර්ග තදබදයක්

Date:

කැනඩාවේ යෙලෝනයිෆ් අගනුවර අවට ප්‍රදේශයේ පැතිරයන ලැව්ගිනි හේතුවෙන් සිය නිවෙස්වලින් පිටවයන ලෙස බලධාරීන් විසින් අනතුරු ඇඟවිමත් සමග 20,000 කට වැඩි පදිංචිකරුවන් යෙලෝනයිෆ් නගරයෙන් පිටත් වීමත් සමග විශාල මාර්ග තදබදයක් පවතිනු ඇති බවයි වාර්තා වන්නේ.

යෙලෝනයිෆ් නගරාධිපති රෙබෙකා ඇල්ටි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, පාලනයකින් තොරව පැතිරයන ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට වම වශයෙන් හෙක්ටයාර 163,000 තරම් භූමියක් විනාශවී ඇති බවත්, ගුවන් යානයකට යාමට බොහෝ වේලාවක් බලා සිටීමට සිදු විය හැකි බැවින් නගරයේ ගුවන් තොටුපළට ජලය සහ ආහාර රැගෙන එන ලෙසයි.

කැනඩාව මේ වන විට එහි දරුණුතම ලැව්ගිනි සමය විඳදරා ගනිමින් සිටින අතර, වයඹ දිග ප්‍රදේශවල 236ක් ඇතුළුව රට පුරා සක්‍රීය ලැව්ගිනි 1,000කට වඩා ඇවිලෙමින් පවතියි.

සශිකලා මධුෂාණි_outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...