මේක කුරිරු නීතියක් – හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්,හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරි මහතා පවසන්නේ , යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ අතිශය අමානුෂික බවත්  සේවකයින් බලවත් අසාධාරණයට ලක්වන ප්‍රතිසංස්කරණ රැසක් එම යෝජනාවලට ඇතුළත් බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරි මහතා,

“අර්ධ කාලීන කියලා සේවකයින් බඳවාගැනීමේ හැකියාවක් යෝජිත කම්කරු නීති සංශෝධනය යටතේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙනවා. හෝටල් පාලකයාට අයිතිය ලැබෙනවා.. කාර්යබහුල වේලාවේදී පමණක් පැය 03කට සේවකයෝ බඳව ගන්න. ඊට පස්සේ ගෙදර යවන්න. අලුත් සේවකයෙක් ඕනේ නම් ආයෙත් ගන්න. පාලකයාට පැය 08කට ගෙවන්න ඕනේ නැහැ. අතිකාල ගෙවන්න ඕනේ නැහැ. අතිකාල නැතුව වැඩ ගන්න පුළුවන්. මේක කුරිරු නීතියක්.”

ලෙස ඔහු ප්‍රකාශ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මහජන සෞඛ්‍ය ඒජන්සිය අධ්‍යක්ෂ සුසාන් මොනාරෙස් ධුරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය විසින්...

BYD මෝටර් ධාරිතාවය පරීක්ෂා කිරීමට ගිය රහස හෙළිවෙයි ?

ශ්‍රී ලංකාවට BYD මෝටර් රථ ආනයනය කිරීමේදී පසුගිය දිනවල...

තායිවානයේ රික්ටර් මාපකයේ 6 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පනයක් වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිවානයේ ඊසානදිග වෙරළට...

BREAKING NEWS : පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී මෙරට පොලීසියේ අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මෑත කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ පාතාල...