Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද උදෑසන 09.30 ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබිණි.

මෙහිදී පාපැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු ද වෙඩිවැදීමෙන් තුවාල ලබා තිබුණු අතර ඔහු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...