ලංකාව වෙනුවෙන් හැම උදව්වක්ම කරලා ඉවරයි – ඉන්දීය විදේශ ඇමති

Date:

මෙම වසර තුළදී පමණක් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ක ආධාර ලබා දී ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පවසනවා. මුල්‍යාධාර, ණය පහසුකම්, විදේශ විනිමය හුවමාරු ඇතුළු සියලු අංශවලින් මෙම ආධාර ලබා දුන් බවයි විදේශ ඇමතිවරයා සඳහන් කරන්නේ.

ඉන්දු-පැසිෆික් කලාපය සඳහා වන ඉන්දියාවේ දැක්ම මැයෙන් තායිලන්තයේදී පැවති සම්මන්ත්‍රණයක් අවසානයේදී ඔහු වෙත යොමුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් මේ බව සඳහන් කර තිබේ.

තවදුරටත් සෘජුවම ණය ආධාර හෝ විනිමය හුවමාරු පහසුකම් සැපයීමට නොහැකි වන නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා සැපයිය හැකි ඕනෑම සහයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදීමට තම රජය සූදානම් බවද ජයිශංකර් මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...