පොහොට්ටුවේ මංගල රැලිය 21(හෙට) අනුරපුරේ

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 20, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය හෙට අනුරාධපුරයේ දී පවත්වන බව නාමල් රාජපක්ෂ පවසයි.

පොහොට්ටු පක්ෂයේ අතැම් පිරිස් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත් බිම්මට්ටමේ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බව ඔහු පැවසීය.

කඩපනහ භූමියේදී පවත්වන රැලියට පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමා පක්ෂ සංවිධායකයින්ට පැවසූ බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.වෙනත් පක්ෂ සෙනග පෙන්වීම සදහා පිටපළාත් වල බස් වලින් සෙනග ගෙන එන බවත් අප එසේ පිටපළාත් වලින් සෙනග ගෙන්වාගෙන ඔවුන්ගේ කාලය මුදල් විනාශ නොකල යුතු බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

අනුරාධපුර ජනතාවට හෙට එනම් අගෝස්තු 21 දින අනුරාධපුර කඩ පනහ රැස්වීමට පැමිණෙන ලෙසද නාමල් රාජපක්ෂ ආරාධනයක්ද සිදු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...