විජේදාස මැ.කොමිසමට එරෙහිව නඩු මගට!

0
1266

රෂිකා හෙන්නායක අගෝස්තු 20, කොළඹ (LNW):

ජනාධිපති අපේක්ෂකයෙකු ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව මැතිවරණ කොමිසමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ රාත්‍රීයේ නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ , ජනාධිපති අපේක්ෂකයෙකු ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල රුපියල් 109ක් බවයි .