යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

Date:

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා පාගමනක් පැවැත්විය.

කොළඹ තුරඟ තරඟ පිටිය අසල සිට කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා පාගමනින් ගොස් එම ස්ථානය ඉදිරිපිටදී ද පලස්තීනයේ නිදහස වෙනුවෙන් මැදිහත්වන ලෙස බලකර සිටින ලදී.

”යුක්තියෙන් තොර සාමයක් නොමැත පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු” යනුවෙන් එම විරෝධය නම් කර තිබුණු අතර YOUTH FOR CHEnge විසින් එය සංවිධානය කර තිබුණි.

ඊශ්‍රායලය විසින් පලස්තීනයට එරෙහිව ගෙනයන ප්‍රහාර හේතුවෙන් මේ වන විට පලස්තීනුවන් 55,000කට වැඩි පිරිසක් ඝාතනය වී තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) පස්වරු...

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයාත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද...

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක...