ජනපති රනිල්ගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

0
1764

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම සන්නද්ධ හමුදා කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අගෝස්තු 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

RN