මැලේසියානු උසස් අධ්‍යාපන වැඩමුළුව අද නුවර  ක්වීන්ස් හෝටල් පරිශ්‍රයේදී 

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද දින (20) මැලේසියානු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ EDUCATION MALAYSIA GLOBAL SERVICES විසින් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලැබූ උපදේශන වැඩමුළුවේ දෙවැනි දවස මහනුවර ක්වීන්ස් හෝටල් පරිශ්‍රෙයේදී මේ වනවිට පැවැත්වේ.

අද දින පැවැත්වෙන මෙම මැලේසියානු උසස් අධ්‍යාපන වැඩමුළුව සඳහා අනුග්‍රහය ලබාදෙන්නේ MWAY STUDY ABROAD ආයතන්යේ හිමිකරු වන මොයින් මසාතීන් මහතා ( MR. MUEEN MASAKEEN ) විසිනි.

මැලේසියානු උසස් අධ්‍යාපන ආයතන 09ක උපදේශන මඩුල්ලක් විසින් මෙම මැලේසියානු උසස්  අධ්‍යාපන වැඩමුළුව මෙහෙවන අතර මේ වන විට අතුරු සිදුරු නොමැතිව විශාල සිසුන් සංඛ්‍යාවක් පැමිණෙමින් සිටී.

ඔබත් පැමිණ මේ විශේෂ අවථාවෙන් ප්‍රයෝජන ගන්න. උදෑසන 10සිට සවස 05 දක්වා මෙම අධ්‍යාපන වැඩමුළුව පැවැත්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...