දකුණු ආසියානු 15 න් සහ 17 න් පහළ බැඩිමින්ටන් සූරතා ශ්‍රී ලංකාවට

Date:

අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ දකුණු ආසියානු බැඩිමින්ටන් කණ්ඩායම් සූරතාවලිය වෙනුවෙන් පැවති අවසාන තරගවලදී නේපාල කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකාව අවුරුදු 15 න් පහළ සූරතාවය දිනා ගනු ලැබුවා.අවුරුදු 17 න් පහළ අවසාන තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී අවසාන තරගයට පිවිසෙන විට තරග 2-2 ක් ලෙස කණ්ඩායම් දෙක සමව පැවතියා. අවසාන තරගයේ ප්‍රතිපලය තරග වට 3 -1 ජයක් බවට පරිවර්ථනය කළ තිදැස් වේරගොඩ සහ රනිත්මා ලියනගේ අවුරුදු 17 න් පහළ කණ්ඩායම් සූරතාවය ශ්‍රී ලංකාවට දිනා දුන්නා.
කත්ණ්ඩුම නුවර පැවත්වෙන මෙම තරගාවලියේ කේවල තරග අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...

ඩෙන්මාර්කය පුරා ඇති වීදි ලාම්පු රතු පාට වෙන්නට හේතුව කුමක් වේද? 

සටහන – පුලී ජනවාරි 18, කොළඹ (LNW): රට තොට විස්තර...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන සියලු රටවල් වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් නව බදු පනවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තමා ග්‍රීන්ලන්තය අත්පත්...