රටවල් 35කට වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 21, කොළඹ (LNW):

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය.

2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලටක් සඳහා එම අවස්ථාව ලැබෙන බව සඳහන් වේ.

එම රටවල් පහතින් දක්වා ඇත,

1. එක්සත් රාජධානිය

2. ජර්මනිය

3. නෙදර්ලන්තය

4. බෙල්ජියම

5. ස්පාඤ්ඤය

6. ඔස්ට්‍රේලියා

7. ඩෙන්මාර්කය

8. පෝලන්තය

9. කසකස්ථානය

10. සවුදි අරාබිය

11. එක්සත් අරාබි එමීර් රාජ්‍යය

12. නේපාලය

13. චීනය

14. ඉන්දියාව

15. ඉන්දුනීසියාව

16. රුසියාව

17. තායිලන්තය

18. මලයාසියාව

19. ජපානය

20. ප්‍රංශය

21. එක්සත් ජනපදය

22. කැනඩාව

23. චෙක් රාජ්‍යය

24. ඉතාලිය

25. ස්විස්ටර්ලන්තය

26. ඔස්ට්‍රියාව

27. ඊශ්‍රායලය

28. බෙලරූස්

29. ඉරානය

30. ස්විඩනය

31. දකුණු කොරියාව

32. කටාර්

33. ඕමානය 

34. බහරේන්

35. නවසීලන්තය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...