රටවල් 35කට වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, කොළඹ (LNW):

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය.

2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලටක් සඳහා එම අවස්ථාව ලැබෙන බව සඳහන් වේ.

එම රටවල් පහතින් දක්වා ඇත,

1. එක්සත් රාජධානිය

2. ජර්මනිය

3. නෙදර්ලන්තය

4. බෙල්ජියම

5. ස්පාඤ්ඤය

6. ඔස්ට්‍රේලියා

7. ඩෙන්මාර්කය

8. පෝලන්තය

9. කසකස්ථානය

10. සවුදි අරාබිය

11. එක්සත් අරාබි එමීර් රාජ්‍යය

12. නේපාලය

13. චීනය

14. ඉන්දියාව

15. ඉන්දුනීසියාව

16. රුසියාව

17. තායිලන්තය

18. මලයාසියාව

19. ජපානය

20. ප්‍රංශය

21. එක්සත් ජනපදය

22. කැනඩාව

23. චෙක් රාජ්‍යය

24. ඉතාලිය

25. ස්විස්ටර්ලන්තය

26. ඔස්ට්‍රියාව

27. ඊශ්‍රායලය

28. බෙලරූස්

29. ඉරානය

30. ස්විඩනය

31. දකුණු කොරියාව

32. කටාර්

33. ඕමානය 

34. බහරේන්

35. නවසීලන්තය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...