අලුත් LPL සූරයින් KANDY

Date:

සටහන: නිෂ්මං රණසිංහ

කොළඹ (LNW): එල්පීඑල් තරග ඉතිහාසයේ අවසාන තරගයට පළමුවරට පැමිණි මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට මහනුවර කණ්ඩායමට හැකි වුණා.

පළමුව පන්දුවට පහර දී ලකුණු 147 ක් ලැබූ දඹුල්ල කණ්ඩායමට එරෙහිව පන්දු ඕවර් 19.5 දී අවශ්‍යය ඉලක්කයට සමීප වීමට මහනුවර කණ්ඩායම සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...