ගාල්ල බන්ධනාගාරයේ හඳුනා නොගත් රෝගයක්
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ගාල්ල බන්ධනාගාරයේ, හඳුනානොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, රෝගී වූ තවත් රැඳවියන් 05 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මෙම වසංගත රෝගී තත්ත්වය හඳුනා නොගත් එකක් බවත් ඒ පිළිබඳව වෛද්‍යවරුන් පරික්ෂණ සිදුකරන බවත් තොරතුරු වාර්තා වේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූවේ … Continue reading ගාල්ල බන්ධනාගාරයේ හඳුනා නොගත් රෝගයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed