ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතා ප්‍රවේශය සඳහා ප්‍රසිද්ධ කෙරේ !

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත භාරගැනීමෙන් අනතුරුව ජනතා ප්‍රවේශය සඳහා ප්‍රසිද්ධියට පත්කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිල වෙබ් අඩවිය මගින් එම ලේඛන ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇත.

https://ads.ciaboc.lk/profiles/16 – මෙම යොමුවෙන් ඇතුළු වී ලියාපදිංචි වීමෙන් අනතුරුව අදාළ ලේඛනවලට ප්‍රවේශ විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...