හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත් අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබුණු අතර එම ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්. වික්‍රමසිංහ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණේ ඔහු ජනාධිපති ධුරය දරණ සමයේදී රජයේ වියදමෙන් ලන්ඩනයේ පෞද්ගලික සංචාරයක නිරත වී … Continue reading හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed