හිටපු ජනපතිට සහය දක්වමින් දේශපාලඥයින්, පාක්ෂිකයින් රැසක් අධිකරණ භූමියට!

Date:

කොළඹ LNW:අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් දේශපාලඥයින් මෙන්ම පාක්ෂිකයින්ද අධිකරණට භූමියට පැමිණ සිටින බව වාර්තා වෙයි.

වජිර අබේවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, නිමල් ලන්සා.නිශාන්ත වර්ණසිංහ, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, නාමල් රාජපක්ෂ, රුවන් විජේවර්ධන, දිනේෂ් ගුණවර්ධණ ඇතුළු දේශපාලකයින් රැසක්ම මේ වන විට අධිකරණ භූමියේ රැඳී සිටින බව සඳහන්.

අධිකරණ භූමියේ යම් තදබදයක් මතුව තිබෙන අතර ආරක්ෂාවද දැඩි කර තිබෙන බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...