රනිල්ට වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන ලද නිල ආරාධනා පත්‍රය මෙන්න !

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් 2023 සැප්තැම්බර් 01 වනදා එවන ලද නිල ආරාධනා පත්‍රය එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුකර නොමැති බවයි එම පක්ෂය සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මෙම සංචාරය සඳහා රාජ්‍ය මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව අද (22) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...