රනිල්ට වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන ලද නිල ආරාධනා පත්‍රය මෙන්න !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් 2023 සැප්තැම්බර් 01 වනදා එවන ලද නිල ආරාධනා පත්‍රය එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රසිද්ධ කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුකර නොමැති බවයි එම පක්ෂය සඳහන් කරන්නේ. කෙසේවෙතත් මෙම සංචාරය සඳහා රාජ්‍ය මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව අද (22) දහවල් අපරාධ පරීක්ෂණ … Continue reading රනිල්ට වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන ලද නිල ආරාධනා පත්‍රය මෙන්න !