රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

Date:

නිවැරදි කිරීමයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත තවමත් සලකා බලමින් තිබෙන බව අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරයි.

නඩු විභාගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තවමත් පැවැත්වෙමින් තිබේ.

************************

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ජනාධිපතිවරයාව සිටියදී සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි උත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනයේ සංචාරයක නිරත වීමට රජයේ මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව අද (22) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙරමුණ සිටින සීආර් ට වැස්සෙන් බාධා

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක...

පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...