අන්තරේ තිදෙනා ගැන සැකයක් ඇත්නම් TID ට භාර දෙන්න – පොලිස්පතිගෙන් උපදෙස්

Date:

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන තිදෙනා යම්කිසි ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ බවට සැක කරන්නේ නම් ඔවුන්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට (TID) භාර දෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.

පසුගිය 18 වැනිදා පවතී උද්ඝෝෂණයේදී ඔවුන් අත්අඩංගුවට ගැනුණු අතර ප්‍රශ්න කිරීම සනහා පැය 72ක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා ප්‍රශං කිරීම සඳහා විමර්ශන නිලධාරීන් ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන නමුත් මෙතෙක් ඊට අනුමැතියක් හිමි වී නැහැ.

පෑළියගොඩ පොලීසිය අත්අඩංගුවේ පසුවෙන වසන්ත මුදලිගේව විමර්ශන සනහ පොලීසියෙන් පිටතට රැගෙන ගොස් ඇති නමුත් ඔහුව රැගෙන ගියේ කොතැනටද යන්න අනාවරණය කර නැත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...