මහේෂ්ගෙන් කලකට පසු අලුත් වැඩක් – හයිනර් මූලර් නාට්‍ය එකතුව එළිදැක්වීම අද

සටහන – රුවන් නෙළුගොල්ල

කවියෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු සහ නාට්‍ය පරිවර්තකයකු වන මහේෂ් කුමාර විසින් සංස්කරණය කරන ලද “හයිනර් මූලර් නාට්‍ය එකතුව” කෘතිය එළිදැක්වීම අද (23) පස්වරු 03.30 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.

ජර්මන් ජාතික නාට්‍යකරුවකු වන හයිනර් මූලර් විසින් සම්පාදනය කළ නාට්‍ය පිටපත් 11ක් මෙම කෘතියෙහි අඩංගු වේ.

මෙහිදී මහාචාර්ය සෞම්‍ය ලියනගේ සහ ආචාර්ය කංචුකා ධර්මසිරි විසින් දේශන පවත්වනු ඇත.

වැඩසටහන මෙහයවීම අමා විජේසේකර විසිනි.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් වේදිකා නාට්‍ය කලාවට හිතැති, නාට්‍යකරණයට උනන්දු, නාට්‍යකරණය හදාරණ ඔබ සැමට ආරාධනා ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...