රනිල්ටත් දැන් තියෙන්නේ පුටුවේ ප්‍රශ්නයක් වගේ.මම හිතන්නේ රත්වෙනවා – හර්ෂණ (VIDEO)

Date:

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමට පෙර මර්දනීය තීන්දු නොගත් පුද්ගලයෙක් වන අතර ඔහු දැන් සිදුකරන්නේ පොහොට්ටු මන්ත්‍රීවරු සතුටු කිරීම මෙන්ම ජනාධිපති පුටුවේද ප්‍රශ්නයක් තිබිය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.

ඒ, අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෑත ඉතිහාසය තුළ ජනාධිපති පුටුවේ වාඩි වූ සියලු දෙනාම පාහේ පිස්සු කෙළීමට පටන් ගත් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙයට කළ යුතු හොඳම දෙය වන්නේ ජනාධිපති පුටුව නැති කිරීම බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...