ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 17 ට අධික පිරිසක් මරුට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊසානදිග ඉන්දියාවේ ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීමෙන් කම්කරුවන් 17කට වඩා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසන අතර, Mizoram ප්‍රාන්තයේ Sairang නගරයේ මෙම පාලම කඩා වැටීමෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එහි ප්‍රධාන අමාත්‍ය Zoramthanga පවසයි.

මේ අතර මියගිය අයගේ සමීපතම ඥාතීන්ට ඩොලර් 2,500 කට ආසන්න මුදලක් සහ තුවාල ලැබූ කම්කරුවන්ට ඩොලර් 600 ක මුදලක් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බ්‍රික්ස් ආර්ථික සමුළුව සඳහා දකුණු අප්‍රිකාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද මෙම සිදුවීමෙන් මියගිය අය වෙනුවෙන් සිය ශෝකය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...