*
Friday, October 4, 2024
spot_img

Latest Posts

සජබ e කොළම.

(වොෂින්ටන් වෘකයා)

👺ව්‍යවස්ථාව හා මුලික අයිතීන් කඩකල ආණ්ඩුවේ ප්‍රබලයන්ට ජනපතිවරණයේ දී ජනතාව පිළිතුරු දේවි. ඉන්පසුවත් උසාවියේදීත් උත්තර බදින්න වේවි – වි : නායක සජිත්.

👺රාජ්‍ය සේවක අවම වැටුප රු 57,000 කරනවා. රු 25,000 ක ජීවන වියදම් දීමනාවක් හා වැටුප මත  ඇති බදු සහනයක් දෙනවා – සජිත්.

👺සජබ ආණ්ඩුව යටතේ සියලු කැබිනට් හා සෙසු ඇමතිලා ගමට ඇවිත් ජනාධිපති ජංගම සේවය පවත්වා ගමේ ප්‍රශ්න ඒ අවස්ථාවේදීම විසදනවා – සජිත්.

👺රටේ සෑම ප්‍රාදේශීය කොට්ටාශයකම කම්හලක් හදනවා පමණක් නොව නව ලොවට සරිලන ලෙස ගම්උදාව නිවාස වැඩ පිළිවෙල පටන් ගන්නවා – සජිත්.ඔ

👺අති මානුෂිකවාදී ව අපේ ජනතාවට සහන මිසක් ඔවුන් නොපෙලෙන නව IMF ගිවිසුමක් අපි අත්සන් නරනවා – සජිත්.

👺පාස්කු ප්‍රහාරය හැම පාළකයෙක්ම මඟ ඇරියා. එත් අපි මහ මොළකරුවන් කොටුකර නිසි පරීක්ෂණ කර වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් දෙනවා – සජිත්.

👺සමූපකාර ව්‍යාපාරය නගාසටුවීමට දිසා නවයේ සමූපකාර නායකයන් හා සජිත් අතර එකගතා ගිවිසුමක් - සජබ.

👺ජනපතිවරණය ඉලක්ක කර වතුකරය පුරා ශරීරයට නුසුදුසු බාල ප්‍රමිතියේ රා බෙදීම ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි.

 👺සජිත් ප්‍රමුඛ සජබ සන්ධානයේ රට හදන වැඩ පිළිවෙල සාම්ප්‍රධායික ප්‍රතිපත්ති ප්‍රකාශයකට එහා ගිය මහ පොළොවේ ක්‍රියාත්මක ප්‍රායෝගික වැඩ සටහනක් – නිරෝෂණ පෙරේරා.

👺VFS වීසා මගඩියෙන් කෝටි සිය ගණනක වංචාවක් බව සජබ රටට කිව්වත් ජවිපෙ හා මාළිමාව ඒ ගැන කට හොල්ලන්නෙ නෑ. ඒ ඩීල් එක අපි දැනගන්න කැමතියි – පාඨලී චෝදනා කරයි.

👺ගිය මාස 06ට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් කෝටි 790 ක බදු අයකර ගෙන නෑ. ලයිසන් කැන්සල් කරලත් නෑ. මොකද්ද මේ ඩීල් එක – පාඨලී.

👺අප එදා ඇරඔූ ශක්ති සහල් ක්‍රමවේදය දේශපාලන භේදයෙන් තොරව යළි අරඔා අද තැලෙන  කුඩා මෝල්කරුවන් හා ලක්ෂ ගණනක් ගොවීන්ට සෘජු ප්‍රතිලාභ ලැබෙන පසුබිම  හදනවා – ආචාර්ය හර්ෂ.

👺ජයග්‍රාහකයා කවුද පරාජිතයන් කවුදුයි දැන් පැහැදිලි රේඛාව ජනතාව ඇදල අවසන්. රට ගොඩදාන දැක්මක් හා දක්ෂමපිරිස ඉන්න සජිත් ජයකනුවට ලගාවෙලා ඉවරයි – ඩලස්.

👺ඡන්ද මැද අලුත් ඇමතිලා 02 ක් පත් කිරෘම ඉතිහාසයේ නොවුණ දෙයක්. අධිකරණය ගෙදර යවපු ඇමති දෙන්නා ඒ තැන් වලම උපදේශකයො කරලා. මේ ගැන මැති : කොමිසමට හොයන්න අලුතින් පැමිණිලි ඔින නෑ – ඩිලාන්.

👺ජවිපෙ ගමේ කොට්ටාස සභා තමයි ගමේ සාමය රකින්නෙ කියල අනුර කියනවා. පොලිස් බලය ගමට දෙනවා කියල ලාල්කාන්ත කියපු එකයි අනුර වෙන වදියට කියන්නේ – සජබ.

👺මයික් එක පමණක් පාවිච්චි කල කිසිදා රැකියාවක් නොකල පිරිසකට රට බාර දීල 2019 ගෝටට දීල අනාථ වුණා වගේ යළි අනාථ වෙනවද – ඉරාන්.

👺මගේ ලේකම් කෙනෙකු මාළිමා ටීෂර්ට් 25ක් රැගෙන ගිය බවත් මාළිමාවට ප්‍රහාර එල්ල කිරීම යටි අරමුණ බවටත් මාළිමා මඩ බලකාය මා හා සජබ එරෙහි ෆේක් පුවතක් එළියට දාලා. එහි අරමුණ ඔවුන්ගේ පරාජය ඒකාන්ත බව දැනගෙන ඔවුන් ගහන තවත් පහත් මඩක් – මරික්කාර් කියයි.

👺ලක්ෂ 500 – 600 වටින ජීප්වල පස්ස තියාගෙන යන්න ඔිනද අහල අනුන්ට මඩ ගහපු අනුර දැන් යන්නෙ ඊටත් වඩා මිල ජීප් වල. හැරෙන හැරෙන පැත්තට හිගන බොරු කියන අයට රටක් බාර දෙන්න ජනතාව කැමතිද – සුජීව. 

👺සජබ දාල රජවෙන්න ගිය පොනීගේ පළමු රැළියට ආවෙ පස් දෙනයි – සජබ කියයි.

👺 රටේ සංස්කෘතිය බුදුදහම ඇතුළු ආගම් ප්‍රමුඛ දැවැන්තම උරුමවලටත් ගරු නොකර අභියෝග කරන්න අය ගැන ජනතාව තීන්දු ගනීවි. සංස්කෘතිය සභ්‍යත්වයක් තිබෙන අය නම් දළදාවට ගහල හිමිවරු පරලොව යවයිද- තිස්ස අත්තනායක.

👺සජිත් වගේ නිර්ප්‍රභූ පවුලක කෙනෙක් රටේ නායකය වෙනවට ප්‍රභූන් එච්චර කැමති නැති නිසා එතුමාගේ ආරක්ෂාව වහාම වඩාත් තර කල යුතුයි – චන්දිම වීරක්කොඩි.

👺සජිත් දැන් ඉන්නෙ 46% ක ඡන්ද ප්‍රතිශත මට්ටමේ. ජවිපෙ ට 30% ටත් අඩුයි. එයාලට 29% යි – සුජීව.

👺සැප්: 21 දා 1994 න් පසු වසර 30 කින් ඩී ඇස් ඩඩ්ලි ජේ ආර් ප්‍රේමදාස යුගයක් මේරටේ යළි ඇති වෙනවා - සුජීව. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan