රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන – රුවන් නෙළුගොල්ල

“අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!” යන ශීර්ෂ පාඨය ඇතිව හිරු මාධ්‍ය ජාලය විසින් පළකර තිබුණු පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එම කාර්යාලය නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.