නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විවිධ වර්ගයේ විදේශිය දුම්වැටි 11,600ක් සන්තකයේ තබාගෙන  නීති විරෝධී ලෙස අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාගාල්ල, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

වැඩිදුරටත් සඳහන් වන්නේ විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාගාල්ල, ගාල්ල ප්‍රදේශයේ දී මෙම වැටලීමක් සිදුකල බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...