MonkeyPox වලින් බැටකන කොංගෝවේ දරුවෝ!

Date:

සටහන – පුන්සරා ලියනගේ

අගෝස්තු 26 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති දැනට පැතිර යන MonkeyPox රෝගය හේතුවෙන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ ළමුන් වඩාත් දරුණු ලෙස පීඩාවට පත්ව තිබේ.

මේ වසරේ වාර්තා වූ සියලුම සිද්ධීන් සහ මරණ 450 කට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහා මෙහිදී එම රට වගකිවයුතුව ඇත.

කොංගෝවේ ප්‍රධාන නැගෙනහිර නගරයක් වන ගෝමාට ආසන්න මුනිගි හි සායනයකද මෙම රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ කාර්‍යය ද සිදු වෙමින් පවතී.

මෙඩෙයාර් පුණ්‍යායතනයේ සේවය කරන වෛද්‍ය Pierre-Olivier Ngadjole පවසන පරිදි එහි වෛද්‍යවරුන් විසින් දැක ඇති රෝගීන්ගෙන් 75%ක් පමණ වයස අවුරුදු 10ට අඩු අය වෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක කර්මාන්තය වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් සූදානම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංචරක කර්මාන්තය ගොඩනැගීම වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් වැඩපිළිවෙල...

ඇත්තටම ගෑස් හිඟයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18) පැවති...

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...