ජනාධිපති රනිල්ගේ බලාපොරොත්තුව!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී නීතිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, දැනට ඇති බිලියන 85ක් වන දළ දේශීය නිෂ්පාදිතය 2045 වසර වනවිට බිලියන 350ක් දක්වා වර්ධනය කිරීම සැළසුම් බවයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, කොළඹදී පැවති නීතීඥ වෘත්තිකයින්ගේ හමුවට එක්වෙමිනි.

ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ යන තේමාවෙනුයි මෙය සංවිධාන කර තිබුණු අතර, සුසිල් ප්‍රේමජයන්ත, අලි සබ්රි යන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද මෙම හමුව ඇමතීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...