ඉල්ලා අස්වෙන කතාවට බස්නාහිර ආණ්ඩුකාර හනීෆ්ගෙන් පිළිතුරු

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන පුවත් පදනම් විරහිත සහ අසත්‍ය බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්ම යතාර්ථයක් කිරීම වෙනුවෙන් තමන් දැඩි ලෙස කැපවී සිටින බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම රට යළි ගොඩනැගීමේ මෙහෙවර වෙනුවෙන් කිසිදු විරාමයකින් හෝ පැකිළීමකින් තොරව තමන් සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...