උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි.

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩු විභාගය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් යුක්තිගරුක හා සාධාරණ දේශයක් අපේක්ෂා කරන නීතීඥයින් 500කට වැඩි පිරිසක් මේ වන විට කොටුව මහේස්ත්‍රාත් භූමියට පැමිණ ඇති බව වාර්තා වේ,.

පහුගිය අරගල සමයෙන් පසුව, වැඩිම නීතීඥවරුන් සංඛ්‍යාවක් සහභාහී වන නඩුව මෙය විය හැකි බව දේශපාලන විචාරයකයින් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ නාය යෑමේ අවධානමක් – පවුල් 238ක් ඉවත් කරයි

කොළඹ LNW:නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට...

ක්‍රීඩාවෙන් ගං වතුර බැස යයි – පස් කඳු ඉවත් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: ව්‍යසනකාරී තත්ත්වයෙන් පසුව නැවත...

අද (11) කාලගුණය වෙනස් වන හැටි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...