වී 120 නම් හාල් 240 කරන්න – මෝල් හිමියන් සහ ඇමති අතර සාකච්ඡාව උණුසුම් (VIDEO)

Date:

වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ඊයේ (25) පැවති සාකච්ඡාව තරමක් උණුසුම් ස්වරූපයක් ගනු ලැබිණි.

ඒ, වී මිල සම්බන්ධයෙන් සහ සහල් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙනි.

එහිදී වී මෝල් හිමියන් අමාත්‍යවරයාට චෝදනා කළේ ආණ්ඩුව වී සහ සහල් මිල ගණන් තීරණය කර ඇත්තේ ඒ පිළිබඳ කිසිදු ප්‍රායෝගික දැනුමක් නොමැතිව බවයි.

ආණ්ඩුව වී කිලෝවක මිල කීයකට තීරණය කළත් එමෙන් දෙගුණයක් වශයෙන් සහල් කිලෝවක මිල තීරණය කළයුතු බවයි මෝල් හිමියන් අවධාරණය කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...