රන්ජන් බලන්න වැලිකඩ ගිය සජිත්ගේ ප්‍රාර්ථනාව … (VIDEO)

Date:

මානව හිතවාදී මිනිසෙක් මෙන්ම, ජනතා නියෝජිතයෙක් වන රන්ජන් රාමනායක මහතා අද දිනයේ නිදහස ලබනු ඇති බවත්, එතුමන්ව සිරගෙදරක දී හමුවන අවසන් දිනය අද වේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පූර්ණ නිදහස ලබා ගැනීමෙන් අනතුරුව එතුමා ට නැවතත් ජනහිතකාමී ජනතාවාදී මෙහෙවර ඉටුකිරීමට ශක්තිය ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඕනෑම මොහොතක එතුමා වෙනුවෙන් පෙනී සිටින බවද පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (26) පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදී විපක්ෂ නායක තුමා මේ බව පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...