Thursday, March 30, 2023
spot_img

Latest Posts

බිස්කට් සහ බිත්තර මාෆියාවට එරෙහි වූ අසේල අද තවත් සටනක් අරඹයි! (VIDEO)

මේ වන විට පාන් පිටි මාෆියාවක් ක්‍රියාත්මක අතර ඉදිරි සතියක් ඇතුළත පාන් පිටි මිල අඩු කිරීමට අදාළ සමාගම් කටයුතු කළ යුතු වන අතර එසේ නොවුණහොත් ඊට එරෙහි සටන ආරම්භ කරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (26) මාධ්‍ය වෙත කරුණු දක්වමින් අවධාරණය කළේය.

පාරිභෝගික අධිකාරිය කඩිනමින් මැදිහත් වී මේ සඳහා පාලන මිලක් ඇති කළ යුතු වන බවයි ඔහු සඳහන් කළේ.

මෙම පාන් පිටි මාෆියාව හේතුවෙන් බොහෝ දෙනෙකුගේ ජීවනෝපායන් පවා අහිමි වී ගොස් තිබෙන බව ඔහු පැහැදිලි කරන කරන ලදී.

තමන් මෙලෙස ක්‍රියාත්මක වන්නේ රටේ ජනතාවගේ කුසගිනි නිවීම සඳහා මිස සමාගම් බියවද්දා මුදල් ගරා ගැනීමට නොවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.