වතුර බිලත් සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි!

Date:

ජල හා මලාපවහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙහිදී ඕනෑම පාරිභෝගිකයෙකුට සිය ජල බිල්පතට අමතරව එකතු වූ බදු සම්බන්ධයෙන් ඉන්වොයිසියක් අවශ්‍ය නම් ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි ලියාපදිංචි වී එය ලබා ගැනීමටද හැකියාව ඇති බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...