( VIDEO)ගෙවුණු අතීතය මතකද? පෝළිම් ගැන ජනපති කියන බය හිතෙන කතාවක්, තරඟ බිම දැන් තවත් උණුසුම්..උදෑසන පුවත් (08/27)

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ (LNW):

ජනතාව සජිත්ට හෝ අනුරට බලය ලබා දෙන්නේනම් ලබන වසරේ පෙබරවාරි වන විට නැවතත් පෝලිම් යුගයකට සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඔවුන් පවසන ආකාරයට IMF ගිවිසුම සංශෝධනය කිරීමට ගියහොත් එවන් ඉරණමක් අත්වන බවය.

එම පුවතත් සමඟම ප්‍රධාන අපේක්ෂකයන්ගේ නව අදහස් සමඟින් අදත් එක්වන්න උදෑසන පුවත් සාරාංශය සමඟින්,,,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...